Collector
දිස්ත්‍රික්ක 3කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ | Collector
දිස්ත්‍රික්ක 3කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
Ada Derana Sinhala

දිස්ත්‍රික්ක 3කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 3කට අදියර එක සහ දෙක යටතේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

Go to News Site