Collector
කටුනායක වෙත පැමිණි ගුවන්යානා කිහිපයක් වැස්ස නිසා මත්තලට හරවා යවයි | Collector
කටුනායක වෙත පැමිණි ගුවන්යානා කිහිපයක් වැස්ස නිසා මත්තලට හරවා යවයි
Ada Derana Sinhala

කටුනායක වෙත පැමිණි ගුවන්යානා කිහිපයක් වැස්ස නිසා මත්තලට හරවා යවයි

පවතින අයහපත් කාලගුණය හමුවේ කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා කිහිපයක් මත්තල ගුවන්තොටුපොළ වෙත යොමුකර ඇතැයි වාර්තා වෙයි.

Go to News Site