Collector
වැස්ස නිසා ගුවන් යානා නවයක් මත්තලට | Collector
වැස්ස නිසා ගුවන් යානා නවයක් මත්තලට
Lankadeepa

වැස්ස නිසා ගුවන් යානා නවයක් මත්තලට

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද අලුයම් කාලයේ පැවති අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා, ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 09 ක් මත්තල ගුවන් තොටුපොළ සහ ඉන්දියාවේ කොචින් සහ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට තමන් පියවර ගත් බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවැසීය.

Go to News Site