Collector
කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය රංවලින් යට වේ | Collector
කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය රංවලින් යට වේ
Lankadeepa

කොළඹ - අවිස්සාවේල්ල මාර්ගය රංවලින් යට වේ

පවතින දැඩි වර්ෂාපතනය සමග ඇති වූ ගංවතුර තත්වය නිසාවෙන් කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය කොස්ගම හිගුරල රංවල පහන ප්‍රදේශයෙන් ජලයෙන් යට වීම නිසාවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අවහිර වී ඇතැයි කොස්ගම පොලිසිය පවසයි.

Go to News Site