Collector
සහන සේවා නිලධාරියා අල්ලස් දැලේ පැටලෙයි | Collector
සහන සේවා නිලධාරියා අල්ලස් දැලේ පැටලෙයි
Lankadeepa

සහන සේවා නිලධාරියා අල්ලස් දැලේ පැටලෙයි

දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවාස සඳහා රජය මගින් වන්දි ලබාදීමේදී හානියට පත් නිවාසයක් වෙනුවෙන් කාන්තාවකට ලබා දුන් මුදලින් රුපියල් ලක්ෂයක මුදලක්. අල්ලස් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

Go to News Site