Lankadeepa
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2026 මැයි 20 වන දින කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව සඳහා නම් කරන ලද සමාජිකයන් සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ අනුමැතිය හිමිව තිබේ.
Go to News Site