Collector
වාහන අංක තහඩු ජුනි 30 පෙර ගෙනියන්න | Collector
වාහන අංක තහඩු ජුනි 30 පෙර ගෙනියන්න
Lankadeepa

වාහන අංක තහඩු ජුනි 30 පෙර ගෙනියන්න

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 2023 සහ 2024 වසරවල මුද්‍රණය කළ ද වාහන හිමිකරුවන් මෙතෙක් ලබා නොගත් වාහන අංක තතහඩු මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට ප්‍රධාන කාර්යාලයෙන් හෝ අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෝටර් රථ දෙපාර්තමේන්තු ශාඛාවෙන් ලබන ජුනි මස 30 වැනිදාට පෙර ලබාගත යුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Go to News Site