Collector
බෙල්ල කපා පිළිරුවේ එල්ලීමේ ප්‍රධාන සැකකරු අල්ලයි | Collector
බෙල්ල කපා පිළිරුවේ එල්ලීමේ ප්‍රධාන සැකකරු අල්ලයි
Lankadeepa

බෙල්ල කපා පිළිරුවේ එල්ලීමේ ප්‍රධාන සැකකරු අල්ලයි

අම්බලන්තොට මාමඩල බොකුට යාය ප්‍රදේශයේදී පුද්ගලයකුගේ ගෙල කපා එය රැගෙන ගොස් මාමඩල හන්දියේ පිළිරුවක එල්ලා තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකකරන කරුණෙ ලොක්කා නමැති සැකකරු මාමඩල ප්‍රදේශයේදී (21) රාත්‍රී අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි.

Go to News Site