Collector
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් | Collector
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්
Ada Derana Sinhala

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

2023 සහ 2024 වසරවල මුද්‍රිත, මෙතෙක් ලබානොගත් වාහන අංක තහඩු ජුනි 31 දිනට පෙර කඩිනමින් ලබාගන්නා ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාහන හිමිකරුවන්ට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

Go to News Site