වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙහිඕවිට අධ්‍යාපන කලාපයට අයත් පාසල් 06ක් අද (22) දිනයේ වසා දැමීමට පියවර ගෙන තිබේ.