රත්නපුර දිස්ත්‍රික්කයේ ඉහළ කදුකර ප්‍රදේශවලට ඇදහැලුණු ධාරණිපාත වැසි නිසා, ප්‍රධාන ගංගා සහ ඇලදොළවල ජලමට්ටම් ඉහළ ගොස් ප්‍රදේශ රැසක් 22දා උදෑසන වන විට ජලයෙන් යටවිය.