පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙමින් එරට ප්‍රබල දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකු සමඟ විශේෂ සාකච්ඡාවලට එක්ව තිබේ.