Collector
රුපියල වැටීම: මුදල් නියෝජ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක් | Collector
රුපියල වැටීම: මුදල් නියෝජ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක්
Lankadeepa

රුපියල වැටීම: මුදල් නියෝජ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක්

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් හෝ වැරදි තීරණයක් නොව මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්ව හේතුවෙන් හටගත් ගෝලීය අර්බුදයක ප්‍රතිපලයක් බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

Go to News Site