ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පුරප්පාඩුව පැවති තනතුරු 38 ක් සඳහා බඳවා ගැනීම නාගරික සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.