Collector
සුව ඇමති ජිනීවා ඒ.අයි සැසිය අමතයි | Collector
සුව ඇමති ජිනීවා ඒ.අයි සැසිය අමතයි
Lankadeepa

සුව ඇමති ජිනීවා ඒ.අයි සැසිය අමතයි

කෘත්‍රිම බුද්ධිය (AI) සෞඛ්‍ය ක්ෂේත්‍රය ගෝලීය වශයෙන් වේගවත් පරිවර්තනයකට ලක් කරමින් සිටින පසුබිමක එහි සාර්ථකත්වය සම්පුර්ණයෙන්ම රඳා පවතිනුයේ ශක්තිමත් පාලන පද්ධතියක්, මහජන විශ්වාසය, සදාචාරාත්මක අධීක්ෂණය සහ නිසි නීතිමය රාමුවක් මත යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Go to News Site