Ada Derana Sinhala
නිරිතදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් අද (22) රාත්‍රියේදී සහ හෙට (23) දිනයේදී බස්නාහිර හා සබරගමුව පළාත් මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100ක තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Go to News Site