Collector
මැතිසබේ ලොකු දෙදෙනෙකුගේ ’’ගෙවල් වාර්තාව’’ ඉල්ලයි | Collector
මැතිසබේ ලොකු  දෙදෙනෙකුගේ  ’’ගෙවල්  වාර්තාව’’ ඉල්ලයි
Lankadeepa

මැතිසබේ ලොකු දෙදෙනෙකුගේ ’’ගෙවල් වාර්තාව’’ ඉල්ලයි

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ පාවිච්චි කරන්නේ යැයි පැවසෙන රජයේ නිල නිවාස සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා නව ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක සහ නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් මහතා ඇතුළු පිරිසක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට අද තවත් අයදුම්පතක් යොමු කළහ.

Go to News Site