Collector
බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් මිල රු 340න් පහළට | Collector
බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් මිල රු 340න් පහළට
Ada Derana Sinhala

බැංකු කිහිපයක ඩොලරයේ විකුණුම් මිල රු 340න් පහළට

අද (22) දින අන්තර් බැංකු ගනුදෙනු අවසානයේදී වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ විකුණුම් මිල රු. 340 මට්ටමින් පහළට පැමිණ තිබෙන ආකාරය නිරීක්ෂණය කිරීමට හැකිවිය.

Go to News Site