Collector
දිට්වා වන්දිවලින් ලක්ෂ10 අල්ලස් ගත් ග්‍රාම නිලධා‍රීවරයෙකු හා කම්කරුවෙකු අත්අඩංගුවට | Collector
දිට්වා වන්දිවලින් ලක්ෂ10 අල්ලස් ගත් ග්‍රාම නිලධා‍රීවරයෙකු හා කම්කරුවෙකු අත්අඩංගුවට
Ada Derana Sinhala

දිට්වා වන්දිවලින් ලක්ෂ10 අල්ලස් ගත් ග්‍රාම නිලධා‍රීවරයෙකු හා කම්කරුවෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 10ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීවරයෙකු සහ පැලවත්ත සීනි කර්මාන්තශාලාවේ කම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Go to News Site