Collector
‘දෙහි බාලේ‘ ගේ ගෝලයෙක් අයිස් සමඟ අල්ලයි | Collector
‘දෙහි බාලේ‘ ගේ ගෝලයෙක් අයිස් සමඟ  අල්ලයි
Lankadeepa

‘දෙහි බාලේ‘ ගේ ගෝලයෙක් අයිස් සමඟ අල්ලයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට විදේශ රටකට පලා ගොස් සැඟව සිටින ’’දෙහි බාලේ ’’නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයෙකු ඇතුළු දෙදෙනකු අයිස් මත් ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.

Go to News Site