Ada Derana Sinhala
එළැඹෙන මැයි 26 හෝ 27 වැනි දිනවලදී නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත විය හැකි බැවින් එම දිනවලදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශයට වැසි වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබේ.
Go to News Site