Ada Derana Sinhala
මෙරට කාන්තාවන්ට වැළඳෙන පිළිකා අතර පස්වන ස්ථානයේ පසුවන ගැබ්ගෙල පිළිකාව හඳුනා ගැනීම සහ ඊට අදාළ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම කිරීම සඳහා අති නවීන කොල්පොස්කොපි යන්ත්‍ර 12ක් මෙරට රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා මේ වන විට රෝහල් පද්ධතියට එක් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Go to News Site