Collector
ඉබෝලා ආසාදිතයෝ 200 ක් පැනලා ගිහින් | Collector
ඉබෝලා ආසාදිතයෝ 200 ක් පැනලා ගිහින්
Lankadeepa

ඉබෝලා ආසාදිතයෝ 200 ක් පැනලා ගිහින්

අප්‍රිකාවට අයත් කොංගෝවේ, ඉබෝලා වයිරස ආසාදිතයන් යැයි සැක කෙරෙන පුද්ගලයන් රඳවා තැබූ සෞඛ්‍ය මධ්‍යස්ථානයකට කලහකාරීව හැසිරුණු පිරිසක් පහර දුන්නේය. සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන්ගේ කඳවුරු ගිනිබත් කිරීමට ද එම පිරිස කටයුතු කළහ.

Go to News Site