ඉබෝලා වයිරසය ආසාධනය වී ඇති බවට සැක කරමින් නිරෝධායනයට යොමු කළ උගන්ඩා ජාතික කාන්තාවකට එම වයිරසය ආසාදනය වී නොමැති බව ඉන්දීය සෞඛ්‍ය අංශ තහවුරු කළේය.