Collector
Giriş Yap
දිස්ත්‍රික්ක කිහිපයකට අද මිලිමීටර් 100 ඉක්මවූ වැසි | Collector
දිස්ත්‍රික්ක කිහිපයකට අද මිලිමීටර් 100 ඉක්මවූ වැසි

දිස්ත්‍රික්ක කිහිපයකට අද මිලිමීටර් 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Go to News Site