Collector
Giriş Yap
ප්‍රා.ලේකම්වරුන් සඳුදා රැස්වීම් වර්ජනය කරයි | Collector
ප්‍රා.ලේකම්වරුන් සඳුදා රැස්වීම් වර්ජනය කරයි

ප්‍රා.ලේකම්වරුන් සඳුදා රැස්වීම් වර්ජනය කරයි

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වනු ලබන සදුදා දිනයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසයි.

Go to News Site