බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇතුලු වූ කිසියම් පිරිසක් ප්‍රාදේශීය ලේකම් වරයාගේත්, සහකාර ප්‍රාදේශීය ලේකම් වරයාගෙත් ආසනවලට මඩ ගසා තිබු බවත් පොලිසිය කියයි.