Collector
Giriş Yap
බොසාගේ සල්ලිවලට විද්ද සේවකයා මාට්ටු | Collector
බොසාගේ සල්ලිවලට විද්ද සේවකයා මාට්ටු

බොසාගේ සල්ලිවලට විද්ද සේවකයා මාට්ටු

මීගොඩ උඩගෙවත්ත ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු කතරගම වන්දනාවේ ගිය අතරතුර දී නිවසේ තිබූ රුපියල් ලක්ෂ 80 ට වැඩි මුදලක් සොරා ගත් එම ව්‍යාපාරිකයාගේ සේවා ස්ථානයේ සේවය කල පුද්ගලයකු සොරා ගත් මුදලින් රුපියල් ලක්ෂ 50 කට වැඩි මුදලක් සමග අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

Go to News Site