Collector
Giriş Yap
සරණ අධිකරණයට - නඩු 4ක තීන්දුව අද | Collector
සරණ අධිකරණයට - නඩු 4ක තීන්දුව අද

සරණ අධිකරණයට - නඩු 4ක තීන්දුව අද

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩු හතරක විත්තිකරු වශයෙන් නම් කර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා කොළඹ මහාධිකරණයට පැමිණ සිටී. සරණ ගුණවර්ධන හිටපු අමාත්‍යවරයාට එරෙහිව ගොනුකර තිබෙන එම නඩුවල තීන්දුව අද (09) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

Go to News Site