Ada Derana Sinhala
මීගොඩ උඩගෙවත්ත ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු කතරගම වන්දනාවේ ගිය අතරතුර දී නිවසේ තිබූ රුපියල් ලක්ෂ 80ට වැඩි මුදලක් සොරා ගත් එම ව්‍යාපාරිකයාගේ සේවා ස්ථානයේ සේවය කළ පුද්ගලයෙකු සොරා ගත් මුදලින් රුපියල් ලක්ෂ 50කට වැඩි මුදලක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
Go to News Site