Collector
Giriş Yap
සරණ හිරගෙට | Collector
සරණ හිරගෙට

සරණ හිරගෙට

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ඔහුට එරෙහිව ගොනු කළ නඩු හතරට එක් නඩුවකට වසර හතර බැගින් වූ බරපතල වැඩ සහිත සිර දඬුවමක් කොළඹ මහධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා නියම කළේය.

Go to News Site