රත්‍රන් සඳහා අය කරන අධික වැට් බදු හේතුවෙන් මෙරට ස්වර්ණාභරන වෙළඳපොල සියයට 75 කින් පමණ කඩා වැටී ඇතැයි පිටකොටුව ස්වර්ණාභරණ වෙඳෙල් හිමියෝ චෝදනා කරති.