Collector
Giriş Yap
සුව ඇමති පකිස්ථාන මහ කොමසාරිස් හමු වෙයි | Collector
සුව ඇමති පකිස්ථාන මහ කොමසාරිස් හමු වෙයි

සුව ඇමති පකිස්ථාන මහ කොමසාරිස් හමු වෙයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයියර් නසීර් මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

Go to News Site