Ada Derana Sinhala
ඉදිරියේදී ගෝලීය වශයෙන් ඇති විය හැකි 'එල්-නිනෝ' දේශගුණික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම් කළමනාකරණය කර ගැනීම සහ ඒ සඳහා පූර්ව සූදානම විධිමත් කිරීම වෙනුවෙන් ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ විශේෂ රැස්වීමක් ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ.
Go to News Site