Collector
Giriş Yap
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම ගැන තීරණයක් ගෙන නෑ | Collector
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම ගැන තීරණයක් ගෙන නෑ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම ගැන තීරණයක් ගෙන නෑ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන කාලසීමාව දීර්ඝ කිරීම සඳහා මෙතෙක් රජය තුළ සාකච්ඡාවක් සිදුව නොමැති බව කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

Go to News Site