Collector
Giriş Yap
ඩෙංගු කීට පරිශ්‍ර 2097ක් හඳුනා ගනී | Collector
ඩෙංගු කීට පරිශ්‍ර 2097ක් හඳුනා ගනී

ඩෙංගු කීට පරිශ්‍ර 2097ක් හඳුනා ගනී

තෙදින ඩෙංගු මර්දන වැඩසටහනේ පළමු දින පරික්ෂාවට ලක් කරන ලද සමස්ත පරිශ්‍ර 31,196ක් අතුරින් ඩෙංගු මදුරු කීටයන් සහිත පරිශ්‍ර 2,097ක් හදුනා ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.

Go to News Site