ශ්‍රී ලංකාව සහ ජපානය අතර කුසලතා සංවර්ධනය සඳහා වන රැකියා වැඩසටහන සම්බන්ධයෙන් වන සහයෝගිතා ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.