පොළොන්නරුව අත්තනකඩවල ගම්මානයට අද කඩා වැදුණු වන අලි දෙදෙනකු එල්ල කළ ප්‍රහාරයකින් දෙදෙනකු මිය ගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇති බව දියබෙදුම පොලිසිය කියයි.