ආබාධ සහිත පුද්ගලයන්ට සේවා සපයන රාජ්‍ය ආයතනවල ප්‍රවේශ පහසුකම් සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳ ජාතික මට්ටමේ විගණනයක් අද (09) බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයෙන් ආරම්භ කෙරිණි.