Collector
Giriş Yap
මාතර දිස්ත්‍රික්කයේ ගොවීන්ට වන්දි ගෙවීම අඛණ්ඩව | Collector
මාතර දිස්ත්‍රික්කයේ ගොවීන්ට වන්දි ගෙවීම අඛණ්ඩව

මාතර දිස්ත්‍රික්කයේ ගොවීන්ට වන්දි ගෙවීම අඛණ්ඩව

මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ හරහා ඉදිකර ඇති ලවන බාධකය හේතුවෙන් වගා කටයුතු කිරීමට නොහැකි වූ මාතර දිස්ත්‍රික්කයේ ගොවීන් වෙත වන්දි ප්‍රධානය අඛණ්ඩවම සිදුකරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

Go to News Site