ඉරාන - අමෙරිකා සාකච්ඡා මේ සතියේ - ස්ටීව් විට්කොෆ් | Collector
ඉරාන - අමෙරිකා සාකච්ඡා මේ සතියේ - ස්ටීව් විට්කොෆ්
Ada Derana Sinhala

ඉරාන - අමෙරිකා සාකච්ඡා මේ සතියේ - ස්ටීව් විට්කොෆ්

යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය 'මෙම සතියේ' වොෂින්ටනය සමග සාකච්ඡා පවත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපති ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් පවසා තිබේ.

Go to News Site