හෝමූස් වසා දැමුවහොත් ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් | Collector
හෝමූස් වසා දැමුවහොත්  ශ්‍රී ලංකාවට දැඩි බලපෑම්
Ada Derana Sinhala

හෝමූස් වසා දැමුවහොත් ශ්‍රී ලංකාවට දැඩි බලපෑම්

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් ආහාර මිල ගණන් ඉහළ ගොස් වඩාත් බලපෑමට ලක්විය හැකි රටවල් අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි පර්යේෂණ වාර්තාවකින් අනාවරණ වී තිබේ.

Go to News Site