Collector
ඉන්දු- ලංකා වෙළෙඳ සහයෝගය තවත් පුළුල් වෙයි | Collector
ඉන්දු- ලංකා වෙළෙඳ සහයෝගය තවත් පුළුල් වෙයි
Lankadeepa

ඉන්දු- ලංකා වෙළෙඳ සහයෝගය තවත් පුළුල් වෙයි

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර හමුවක් වෙළෙඳ අමාත්‍යංශයේදී සිදු විය.

Go to News Site