අඩු මිලට ආනයනික භාණ්ඩ අලෙවි කරන අයට විරුද්ධව පියවර ගැනීමට අවශ්‍ය නීති ඉදිරියේදී සකස් කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.