Lankadeepa
දියතලාව නගරයේ පෞද්ගලික බස් රථයක් තුළ මුදලට බූරුවා ගසමින් සිටි පෞද්ගලික බස් රථ රියැදුරන් ,කොන්දොස්තරවරුන් 15 දෙනකු රුපියල් 11000ක් ,කාඩ් කුට්ටමක් සමග අද (29) අලුයම අත් අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල කොට්ඨාස විශේෂ වැටලීම් ඒකකය පවසයි .
Go to News Site