Collector
හදිසි තත්ත්වය මසකින් දිගු කරයි | Collector
හදිසි තත්ත්වය මසකින් දිගු කරයි
Lankadeepa

හදිසි තත්ත්වය මසකින් දිගු කරයි

මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මසකින් දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.ජනපති ලේකම් ආචාර්ය එන්. එස් කුමනායක මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Go to News Site