Collector
ජ,පුර ජනපති කාමරය ලෙඩුන්ට | Collector
ජ,පුර ජනපති කාමරය ලෙඩුන්ට
Lankadeepa

ජ,පුර ජනපති කාමරය ලෙඩුන්ට

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරුණු කාමරය රෝගීන්ට දිනකට රුපියල් 70,000ක මිලකට ලබාදීමේ යෝජනාවක් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

Go to News Site