පාකිස්තාන ධජය සහිත නැව් 20කට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම සඳහා අවසර ලබාදීමට, ඉරානය එකඟ වූ බව පාකිස්තාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.