මැදපෙරදිග අර්බුදයත් සමඟ ඉහළ යන ඉන්ධන මිල හමුවේ ජනතාව පත්ව ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක ජනතාවට පොදු ප්‍රවාහනය නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ.