Collector
අල්ලස් ගත් ආදායම් පරිපාලක කොටු | Collector
අල්ලස් ගත් ආදායම් පරිපාලක කොටු
Lankadeepa

අල්ලස් ගත් ආදායම් පරිපාලක කොටු

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද තොරතුරක් මත මොනරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරිපාලකවරයා රුපියල් පනස් දහසක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේ අද(29)වන දා උදෑසන අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

Go to News Site